පුංචි දරුවෙකුට දෙන්න වටින තෑග්ගක් 150 Pieces Art Set ![]()
පුංචි දුවලා පුතාලාට තෑගි දෙන්න වටිනාකම කියලා නිම කරන්න බැරි. අයිටම් එකසිය පනහක් එන සුපිරි Art Set එක. ![]()
![]()
පුංචි දරුවන්ගෙන් නිර්මාණශීලීත්වය වැඩි කරන්න චිත්‍ර අඳින්න පාට කරන්න අත් වැඩ කරන්න, ඕන වෙන හැමදේම දැන් එකම සෙට් එකක.
අලුත් අවුරුද්දට
උපන් දිනයකට
නත්තලට
නිවාඩු කාලෙට වගේ මේ දවස් වල පොඩ්ඩොන්ට තෑගි දෙන්න, අවස්තා ගොඩයි.
ඉතින් ඒ වෙනුවෙන් එයාලට විනෝද වෙන ගමන්ම අධ්‍යාපන වටිනකමක් සමගින් එයාලගේ නිර්මාණශීලී හැකියාව දෙගුන තෙගුන කරන්න පුලුවන් හොඳම තෑග්ගක් තමා මේ 150P Art Set එක.![]()
![]()
![]()
පාට පාට ප්ලැටික්නම් 36ක්.
පැස්ටල් 24ක්.
ඔයිල් පැස්ටල් 24ක්
දියසායම්
පින්සල
කතුර
මකනය
ගම්
කටර්
අඩි රූල්
File කටු
ස්ටේපර් මැෂින්,
ඇතුළු අයිතම එකසිය පනහක්ම දැන් මේ ආඩ් සෙට් එකේ තියනවා![]()
මේ ලස්සන බොක්ස් එකෙන් පාට පැන්සල්, චෝක් අරගෙන සෙල්ලම් කරලා පාට කරලා ලස්සනට මේ බොක්ස් එකේම පරිස්සමින් අරන් තියන්නත් පුළුවන්. යන ඕන තැනක අරගෙන යන්න ලස්සන හැඩ්ල් එකකුත් තියෙනවා. ![]()
150 Pieces Art Set
රු1,420.00
1 in stock
Extra Features
- Best Quality
- Secure Payments
- Satisfaction Guarantee
- Island-Wide Shipping
- After Sale Service



