150 Pieces Art Set

රු1,420.00

1 in stock

SKU: AS02 Category:
Extra Features
  • Best Quality
  • Secure Payments
  • Satisfaction Guarantee
  • Island-Wide Shipping
  • After Sale Service

පුංචි දරුවෙකුට දෙන්න වටින තෑග්ගක් 150 Pieces Art Set 🎨

⭐පුංචි දුවලා පුතාලාට තෑගි දෙන්න වටිනාකම කියලා නිම කරන්න බැරි. අයිටම් එකසිය පනහක් එන සුපිරි Art Set එක. 🤗🤗

⭐පුංචි දරුවන්ගෙන් නිර්මාණශීලීත්වය වැඩි කරන්න චිත්ර අඳින්න පාට කරන්න අත් වැඩ කරන්න, ඕන වෙන හැමදේම දැන් එකම සෙට් එකක​.

🌟 අලුත් අවුරුද්දට 🎂 උපන් දිනයකට 🎅 නත්තලට 🪁 නිවාඩු කාලෙට වගේ මේ දවස් වල පොඩ්ඩොන්ට තෑගි දෙන්න, අවස්තා ගොඩයි.

⭐ ඉතින් ඒ වෙනුවෙන් එයාලට විනෝද වෙන ගමන්ම අධ්යාපන වටිනකමක් සමගින් එයාලගේ නිර්මාණශීලී හැකියාව දෙගුන තෙගුන කරන්න පුලුවන් හොඳම තෑග්ගක් තමා මේ 150P Art Set එක.🍄🦋💗

🍄පාට පාට ප්ලැටික්නම් 36ක්.
🍄පැස්ටල් 24ක්.
🍄ඔයිල් පැස්ටල් 24ක්
🍄දියසායම්
🍄පින්සල
🍄කතුර
🍄මකනය
🍄ගම්
🍄කටර්
🍄අඩි රූල්
🍄File කටු
🍄ස්ටේපර් මැෂින්,
🌟ඇතුළු අයිතම එකසිය පනහක්ම දැන් මේ ආඩ් සෙට් එකේ තියනවා🌟

⭐මේ ලස්සන බොක්ස් එකෙන් පාට පැන්සල්, චෝක් අරගෙන සෙල්ලම් කරලා පාට කරලා ලස්සනට මේ බොක්ස් එකේම පරිස්සමින් අරන් තියන්නත් පුළුවන්. යන ඕන තැනක අරගෙන යන්න ලස්සන හැඩ්ල් එකකුත් තියෙනවා. 💖