Baby Matte (Music & Sound)
අලුත ඇවිදින / දානගාන දරුවෙකුට දෙන්න වටිනා තෑග්ගක් තමා මේ මිවුසික් මැට් එක. ![]()
වරණ හදුනා ගන්න
ශබ්ද හඳුනා ගන්න
රුප හඳුනා ගන්න
ශබ්ද ඇසුරින් රුප හඳුනාගන්න
අත් වල පාද වල ක්රියාකරකම් හුරු කරන්න
වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් බොහොම වටිනා Toy එකක් තමා මේ Baby Matte එක.![]()
Baby Matte එකේ තියන මේ හැම පින්තූරයක්ම
අතින් හරි
කකුලෙන් හරි අල්ලන කොට පාගන කොට ඒ පින්තුරේට අදාල නමත් එක්ක ඒ පින්තූරේට අදාල
සවුන්ඩ් එකත් අහන්න පුළුවන්. ඉතින් පුංචි දරුවන්ට
ශබ්ද ඇසුරින් රුප හඳුනාගන්න අත් වල පාද වල ක්රියාකරකම් හුරු කරන්න මේ Toy එකෙන් ලොකු පිටුවහලක් වේවි.
ඒ වගේම ලස්සන සිංදු අහන්නත් පුලුවන්
දිග 63cm X පළල 43 cm
Product details of Transport Baby Music Sound Toddler Piano Play Mat with 9 Keys & 8 Transport Buttons – Interactive Musical Learning Mat for Kids 18 Months+ – Educational Toy for Balance, Motor Skills & Listening Development – Safe Soft Battery-Operated Design
-
Interactive baby piano play mat with 9 piano keys
-
8 transport-themed sound buttons for fun learning
-
Soft, safe, and durable touch-sensitive design
-
Encourages balance, motor skills, and listening ability
-
Bright, colorful design with engaging music and sounds
-
Suitable for toddlers 18 months and above
Featuring 9 piano keys with real musical tones and 8 transport-themed buttons, kids can explore sound recognition while improving listening skills, balance, and motor coordination. Its soft, touch-sensitive design ensures safe play, with no sharp edges, making it suitable for toddlers to step, press, and enjoy.
Bright colors, cheerful tunes, and engaging vehicle sounds keep little ones entertained and active, away from screens. Lightweight and battery-operated, this musical play mat is perfect for solo or group play and makes an excellent educational gift for toddlers.



