මේ දවස්වල ලංකාවේ හැමෝම හොයන Six Wheel Smoke Toy Jeep එක ![]()
![]()
ඕන්න අරගෙන ආවා රෝද හයක් තියන,ශොක්ස් තියන ,රීචාජබල් , රිමොට් කරන්ට්රෝල් , දුම දාගෙන යන අලුත්ම අලුත් සික්ස්වීල් ඕෆ් රෝට් ජිප් එක.
දැන් විශ්වාසවන්තව Click Me Toys අපගෙන් මිලදී ගන්න පුලුවන්.
*Jeep එකේ තව Photos / Videos බලන්න මැසේජ් එකක් දාන්න*![]()
ගේ ඇතුලේ වගේ මිදුලේ පස් ගොඩවල් උඩින් වැඩ දාලා යවන ගමන් දුම දාගෙන යවන්නත් පුලුවන්..
දුම දාන්න ජිප් එකෙ පිටි පස්සේ තියන ටැන්කියට වතුර දාන්න විතරයි තියෙන්නේ..
මෙන්න ජිප් එකේ වැඩ කෑලී
Six Wheel
Off-road
Rechargeable
Smoke
Shock Absorbers
Rubber tyres
Red and Blue Light
Good Speed
(විශ්වාසවන්තව සෙල්ලම් බඩු ගන්න ලංකාවේ හොඳම තැන Click Me Toys)
මිලදී හැනීම සඳහා
Cash On Delivery යටතේ ගෙන්වා ගැනීමට
01.ඔබගේ නම
02.දුරකථන අංකය
03.ලිපිනය
04.ආසන්නම නගරය
ඒ වගේම පුංචි පැංචි
පැංචියෝ
ගොඩක් ආස කරන ලස්සනම ලස්සන අලුත් සෙල්ලම් බඩු ගොඩක් අපි ලඟ තියනවා.
කැමති විදිහට සෙල්ලම් බඩු වල ෆෝටෝ වීඩියෝ බලලා ආස කරන සෙල්ලම් බඩු ඔයාලටම තෝර ගන්න පුලුවන්
![]()
තව සෙල්ලම් බඩු බලන්න WhatsApp Catalogue හා සම්බන්ද වන්න![]()
Off Road Six Wheel Jeep Smoke 2W
රු3,520.00
5 in stock
Extra Features
- Best Quality
- Secure Payments
- Satisfaction Guarantee
- Island-Wide Shipping
- After Sale Service






















