විනොදෙයි හැකියාවයි , දැනුමයි තුනම දෙන මේ කාලේ පොඩ්ඩෝ ආසම Toy
එක
රිමෝට් එකෙන්ම පස් කපන්න , හාරන්න පුලුවන් දුම දගේන වැඩ කරන රීචර්ජබල් Excavator (JCB) එක![]()
ඉස්සහට
පස්සට
යන්න වටේට හරවන්න
වගේම
රිමෝට් එකෙන්ම එකේ ආම් එක කන් ට්රෝල් කරලා ඇත්ත Excavator (JCB) එකක් වගේම වැඩ කරන්න පුලුවන්. වැඩ කරන කොට දුමත් දානවා.
චේන් එකක් තියන නිසා පස් ගොඩවල් උඩ නගින්නත් පුලුවන්, කඳුත් අදිනවා ගේමක් නැතිව.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙන්න Excavator (JCB) එකේ වැඩ කෑලී
Reachable
Remote
Chain Drive
Move All Side
Smoke
Light
Control JCB Arm
Excavator (JCB)
රු3,920.00
1 in stock
Extra Features
- Best Quality
- Secure Payments
- Satisfaction Guarantee
- Island-Wide Shipping
- After Sale Service



