Police Robot Car

රු1,750.00

1 in stock

SKU: R02 Category:
Extra Features
  • Best Quality
  • Secure Payments
  • Satisfaction Guarantee
  • Island-Wide Shipping
  • After Sale Service

🤖Police Robo Car 🤖
🔥කාර් එකක්ද​? රොබෝ කෙනෙක් ද​?🔥🤩🤩

තැගි දෙන්න,නිවාඩු කාලේ සෙල්ලම් කරන්න සුපිරි සුපිරිම Robo Car එක🚗🎅

🥳කාර් එක වගේ පෙනුනට ටික වෙලාවක් යනකොට කාර් එක රෝබෝ කෙනෙකුත් වෙනවා..💪💪💪

📢මෙන්න කාර් එකේ වැඩ කෑලී 🧸🧩🚂🎁
🟪කාර් එක රොබෝ කෙනෙක් වෙනවා
🟧කාර් එක ඔටෝ යනවා
🟨හැප්පුනහම හැරවෙනවා
🟩ඉසසරහ පාට මරු වෙන ලයිට් ගොඩයි
🟦පිටි පස්සේ පාට ලයිට් එකයි
⬛️ලස්සන රොබෝ සවුන් ඩ් එකක් එනවා