Off Road Six Wheel Jeep Smoke 2W

රු3,520.00

5 in stock

SKU: T003 Categories: ,
Extra Features
  • Best Quality
  • Secure Payments
  • Satisfaction Guarantee
  • Island-Wide Shipping
  • After Sale Service

🍧 මේ දවස්වල ලංකාවේ හැමෝම හොයන Six Wheel Smoke Toy Jeep එක 🚙💨

🕹️ඕන්න අරගෙන ආවා රෝද හයක් තියන,ශොක්ස් තියන ,රීචාජබල් , රිමොට් කරන්ට්රෝල් , දුම දාගෙන යන අලුත්ම අලුත් සික්ස්වීල් ඕෆ් රෝට් ජිප් එක.

🎁 දැන් විශ්වාසවන්තව Click Me Toys අපගෙන් මිලදී ගන්න පුලුවන්.

*Jeep එකේ තව Photos / Videos බලන්න මැසේජ් එකක් දාන්න*👇🏻

🚀ගේ ඇතුලේ වගේ මිදුලේ පස් ගොඩවල් උඩින් වැඩ දාලා යවන ගමන් දුම දාගෙන යවන්නත් පුලුවන්..

🚀දුම දාන්න ජිප් එකෙ පිටි පස්සේ තියන ටැන්කියට වතුර දාන්න විතරයි තියෙන්නේ..

🔰 මෙන්න ජිප් එකේ වැඩ කෑලී
⚪️ Six Wheel
🔵Off-road
🟠Rechargeable
🟡Smoke
🟢Shock Absorbers
⚫️Rubber tyres
🔴Red and Blue Light
🟤Good Speed

(විශ්වාසවන්තව​ සෙල්ලම් බඩු ගන්න ලංකාවේ හොඳම තැන Click Me Toys)
🔰 මිලදී හැනීම සඳහා

👉Cash On Delivery යටතේ ගෙන්වා ගැනීමට​
01.ඔබගේ නම​
02.දුරකථන අංකය​
03.ලිපිනය
04.ආසන්නම නගරය

🔰ඒ වගේම​ පුංචි පැංචි 👶 පැංචියෝ 👧 ගොඩක් ආස කරන ලස්සනම ලස්සන අලුත් සෙල්ලම් බඩු ගොඩක් අපි ලඟ තියනවා. 👏 කැමති විදිහට සෙල්ලම් බඩු වල ෆෝටෝ වීඩියෝ බලලා ආස කරන සෙල්ලම් බඩු ඔයාලටම තෝර ගන්න පුලුවන්💙 🥰
තව සෙල්ලම් බඩු බලන්න WhatsApp Catalogue හා සම්බන්ද වන්න👇🏻